logo

News


...

08-Oct-2026

බෞද්ධ සහෝදරත්ව සංගමයෙන් අර්ථවත් සමාජ සත්කාරයක්! | A Meaningful Community Service Initiative by the Buddhist Brotherhood Society!

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ බෞද්ධ සහෝදරත්ව සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමාජ සත්කාර වැඩසටහන් මාලාවේ තවත් එක් අර්ථවත් වැඩසටහනක් 2026 ඔක්තෝබර් මස 04 වන දින කළුගමුව පිහිඹියහේන වැඩිහිටි නිවාසය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදී.

වැඩිහිටියන් වෙත සෙනෙහස, කරුණාව සහ ගෞරවය ලබාදීමත්, ඔවුන්ගේ දෛනික ජීවිතයට සතුටුදායක අත්දැකීමක් එක් කිරීමත් මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.

මෙම වැඩසටහනට සමගාමීව ප්‍රබුද්ධ කලා කවය සමඟ එක්ව විශේෂ සංගීත වැඩසටහනක් ද සංවිධානය කරන ලදී. සංගීතය රසවිඳිමින් විවේකීව හා සතුටින් කාලය ගත කිරීමට එම අවස්ථාව සහභාගිවූ සියලු දෙනාටම විශේෂ අත්දැකීමක් විය.

මෙවැනි සමාජ සත්කාර වැඩසටහන් හරහා සිසුන්ට අධ්‍යාපනික දැනුමෙන් ඔබ්බට ගොස් නායකත්වය, කණ්ඩායම් ක්‍රියාකාරිත්වය, සන්නිවේදනය, සංවිධාන හැකියාව, සහකම්පනය සහ මානව සබඳතා වැනි වැදගත් මෘදු කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබේ. එමෙන්ම, සමාජය වෙනුවෙන් තම වගකීම ඉටු කිරීමේ වැදගත්කම පිළිබඳව ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට ද මෙය සිසුන්ට වටිනා අත්දැකීමක් විය.

On the 4th of October 2026,

Read More

...

06-Oct-2026

Agriculture Faculty Students' Union Successfully Conducts Phase One of the

The Agriculture Faculty Students' Union of the University of Peradeniya success ...

Read More
...

06-Oct-2026

Agriculture Faculty Students’ Union Successfully Hosts the Grand Finale of "Vihangasara 2026"

The Agriculture Faculty Students’ Union, in collaboration with the Literature Subcommittee ...

Read More
...

06-Oct-2026

Bee PERA Society Successfully Hosts Bee FORUM-2026: Research Symposium on Apiculture and Melittology

The Bee PERA Society of the Faculty of Agriculture, University of Peradeniya, succe ...

Read More
...

28-Sep-2026

Faculty of Agriculture Secures Championship at Pera Champs 2026! 

The Faculty of Agriculture proudly announces that its undergraduate student team, & ...

Read More
...

25-Sep-2026

Faculty of Agriculture Secures 1st Runners-Up Title at "Vihangasara 2026" Inter-Faculty Art Competition

The Faculty of Agriculture proudly announces that its undergraduate students achiev ...

Read More

Quick Links

Website links for our partner websites

Solution by TekGeeks